ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp20 අංක 3 16 පි.
  • ඔයා කවදා හරි හිතලා තියෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා කවදා හරි හිතලා තියෙනවාද?
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්නේ කොහෙන්ද?
    අපේ ප්රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?
  • අනාගතයේදී මොනවා වෙයිද?
    අනාගතයේදී මොනවා වෙයිද?
  • බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?
    බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?
  • පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?
    පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp20 අංක 3 16 පි.

ඔයා කවදා හරි හිතලා තියෙනවාද?

  • ස්මාට් ෆෝන් එකක් කෝපි කෝප්ප දෙකක් ළඟ තියෙනවා. ඒකේ තිරයේ ‘ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය’ කියන සඟරාව පේන්න තියෙනවා.

    ලෝකේ මේ තරම් ප්‍රශ්න තියෙන්නේ ඇයි?

  • ප්‍රශ්න ගැටලු ඇති වෙද්දී සාර්ථකව ඒවාට මුහුණ දෙන්න පුළුවන් කොහොමද?

  • දෙවියන් ඇත්තටම ඔයා ගැන සැලකිලිමත්ද?—1 පේතෘස් 5:6, 7.

  • දෙවියන් ගැනත් ඔහු කරන්න යන දේවල් ගැනත් තවත් දැනගන්න පුළුවන් කොහොමද?

මිලියන ගණන් දෙනෙක් ඒ ප්‍රශ්නවලට උත්තර ශුද්ධ ලියවිල්ලෙන් හොයාගෙන තියෙනවා. එහෙම කරන්න ඔයාටත් පුළුවන්.

තවත් විස්තර දැනගන්න කැමති නම් මේ සඟරාවේ ප්‍රකාශකයන්ගෙන් ‘ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය’ කියන සඟරාවක් අය කිරීමකින් තොරව ලබාගන්න ඔයාට පුළුවන්. එහෙමත් නැත්නම් ඒ සඟරාව www.pr418.com/si වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න