ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 පෙබරවාරි 5 පි.
  • කිහිපදෙනෙක් මගින් වැඩි පිරිසකට පෝෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කිහිපදෙනෙක් මගින් වැඩි පිරිසකට පෝෂණය
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • කිහිපදෙනෙක් මගින් වැඩි පිරිසකට පෝෂණය
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කෑම ටිකකින් දහස් ගණනකට කන්න දෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ‘ඔබ අතරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන අයව අමතක නොකරන්න’
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 පෙබරවාරි 5 පි.
යේසුස්ගේ ගෝලයන් ලොකු සෙනඟකට කෑම දෙමින්

දේවවචනය නිධානයක් | මතෙව් 14-15

කිහිපදෙනෙක් මගින් වැඩි පිරිසකට පෝෂණය

යේසුස් ඒ ආශ්චර්යය කළේ ක්‍රි.ව. 32දී. ඒ ආශ්චර්යය විතරයි සුවිශේෂ පොත් හතරේම සඳහන් වෙන්නේ.

එදා කළා වගේ අදත් යේසුස් ටිකදෙනෙකුව යොදාගෙන දහස් ගණනක් පෝෂණය කරන්න සැලසුම් කරලා තියෙනවා.

14:16-21

  • ගෝලයන් ළඟ තිබුණේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් විතරයි. ඒත් ඒකෙන් සෙනඟට කන්න දෙන්න කියලා යේසුස් කිව්වා

  • රොටි සහ මසුන් අරන් යාච්ඤා කළාට පස්සේ යේසුස් ගෝලයන්ට කිව්වා ඒවා සෙනඟට බෙදලා දෙන්න කියලා

  • යේසුස් ආශ්චර්යයක් කරපු නිසා හැමෝටම ඇති තරම් කෑම ලැබුණා. දහස් ගණනකට කන්න දෙන්න යේසුස් පාවිච්චි කළේ ගෝලයන් කිහිපදෙනෙක්ව විතරයි

    යේසුස් ගෝලයන්ට කෑම දෙමින්; මුරටැඹ සඟරාවක්
  • තම අනුගාමිකයන්ව පෝෂණය කිරීම සඳහා “නියම වේලාවට ආහාර” සැපයීමට යම් කණ්ඩායමක් තෝරාගන්නවා කියලා යේසුස් කලින්ම කියලා තිබුණා.—මතෙ 24:45

  • 1919දී යේසුස් “තම මෙහෙකරුවන්ව” පෝෂණය කරන්න අභිෂේක ලත් අය අතරින් කිහිපදෙනෙක්ව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” හැටියට පත් කළා

  • යේසුස් මුල් සියවසේදී ටිකදෙනෙක්ව යොදාගෙන වැඩි පිරිසක්ව පෝෂණය කළා. අදත් විශ්වාසවන්ත දාසයාව යොදාගෙන විශාල පිරිසක්ව පෝෂණය කරනවා

දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරන්න අවශ්‍ය පෝෂණය යේසුස් ලබා දෙන්නේ කවුරු මාර්ගයෙන්ද කියලා මං හඳුනාගෙන ඉන්නවා කියලත් ඒ සැලැස්මට මං ගරු කරනවා කියලත් පෙන්වන්න පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න