ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 පෙබරවාරි 4 පි.
  • පෙබරවාරි 12-18

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 12-18
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 පෙබරවාරි 4 පි.

පෙබරවාරි 12-18

මතෙව් 14-15

  • ගීතිකා අංක 93 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “කිහිපදෙනෙක් මගින් වැඩි පිරිසකට පෝෂණය”: (විනා. 10යි)

    • මතෙ 14:16, 17—ගෝලයන් ළඟ තිබුණේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් විතරයි (w13 7/15 15 2¶)

    • මතෙ 14:18, 19—දහස් ගණනක්ව පෝෂණය කරන්න යේසුස් පාවිච්චි කළේ ගෝලයන් කිහිපදෙනෙක්ව විතරයි (w13 7/15 15 3¶)

    • මතෙ 14:20, 21—යේසුස් කරපු ආශ්චර්යය නිසා දහස් ගණනක් ප්‍රයෝජන ලැබුවා (“ස්ත්‍රීන් හා කුඩා දරුවන්” සටහන මතෙ 14:21, nwtsty; w13 7/15 15 1¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 15:7-9—අපි කුහක විදිහට වැඩ කරන්න හොඳ නැත්තේ ඇයි? (“කුහකයන්” සටහන මතෙ 15:7, nwtsty)

    • මතෙ 15:26—“බලු පැටවුන්” කියලා කියද්දී යේසුස් අදහස් කරන්න ඇත්තේ මොකක්ද? (“දරුවන් . . . බලු පැටවුන්” සටහන මතෙ 15:26, nwtsty)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 15:1-20

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • පළවෙනි නැවත බැලීමේදී පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) w15 9/15 16-17 14-17¶—තේමාව: යේසුස් දිහාම බලන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 135

  • ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ - දෙවිගේ යාළුවෝ අපෙත් යාළුවෝ’: (විනා. 7යි) වීඩියෝ එක පෙන්වන්න. කලින්ම සූදානම් කරපු දරුවන් කිහිපදෙනෙක්ව වේදිකාවට ගෙන්වලා මේ ප්‍රශ්න අහන්න. යෙහෝවා දෙවිට ආදරේ කරන අයව ඔයාගේ යාළුවන් කරගන්න ඕනෙ ඇයි? එයාලගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න”: (විනා. 8යි) සාකච්ඡාවක්. කාටූන් චිත්‍රවලින් උගනිමු පාඩම් යටතේ තියෙන ‘මගේ ප්‍රශ්න ගැන අම්මලා එක්ක කතා කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 8 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 148 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න