දේවවචනය නිධානයක් | මතෙව් 16-17
ඔයා හිතන්නේ කවුරු හිතන විදිහටද?
- පේතෘස් කතා කළේ හොඳ චේතනාවෙන් වුණත් යේසුස් ඒ වෙලාවෙම එයා හිතන විදිහ නිවැරදි කළා 
- තමන් ගැන හිතන්න කාලය මේක නෙවෙයි කියලා යේසුස් දැනගෙන හිටියා. මොකද ඒ වෙලාවේ යේසුස් සෝදිසියෙන් ඉන්නේ නැතුව තමන් ගැන හිතන්න පටන්ගත්තා නම් ඒකෙන් සතුටු වෙන්නේ සාතන් 
දෙවි හිතන විදිහට හිතනවා නම් අපි කරන්න ඕන දේවල් තුනක් ගැන යේසුස් කිව්වා. ඒ එක් එක් කරුණුවලින් අදහස් වෙන්නේ මොකක්ද?
- ජීවිතය දෙවිට කැප කරන්න 
- වධකණුව අරගන්න 
- දිගටම යේසුස්ව අනුගමනය කරන්න