ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 පෙබරවාරි 6 පි.
  • පෙබරවාරි 19-25

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 19-25
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 පෙබරවාරි 6 පි.

පෙබරවාරි 19-25

මතෙව් 16-17

  • ගීතිකා අංක 45 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔයා හිතන්නේ කවුරු හිතන විදිහටද?”: (විනා. 10යි)

    • මතෙ 16:21, 22—පේතෘස් හිතපු විදිහ වැරදුණේ එයා හැඟීම්වලට වහල් වෙලා හිටිය නිසයි (w07 2/15 16 17¶)

    • මතෙ 16:23—පේතෘස් හිතුවේ දෙවි හිතන විදිහට නෙවෙයි (w15 5/15 13 16-17¶)

    • මතෙ 16:24—අපි හිතන්නේ දෙවි හිතන විදිහටයි කියලා අපි ජීවත් වෙන විදිහෙන් පෙන්වන්න ඕනේ (w06 4/1 23 9¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 16:18—ක්‍රිස්තියානි සභාව ගොඩනඟන පර්වතය ගැන කතා කරද්දී යේසුස් ඒකෙන් යොමු දැක්වුවේ කාටද? (“ඔබ පේතෘස්ය. . . . මේ පර්වතය මතයි,” “සභාව” සටහන් මතෙ 16:18, nwtsty)

    • මතෙ 16:19—යේසුස් පේතෘස්ට දුන්න “ස්වර්ග රාජ්‍යයේ යතුරු” මොනවාද? (“ස්වර්ග රාජ්‍යයේ යතුරු” සටහන මතෙ 16:19, nwtsty)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 16:1-20

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • දෙවෙනි නැවත බැලීමේදී පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 78

  • “සේවයේ දක්ෂ වීමට - ප්‍රශ්න අහන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යේසුස් කළා වගේ කරන්න—උගන්වන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 9 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 134 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න