ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජූලි 3 පි.
  • යේසුස්ගේ අනුගාමිකයන් කරන්න ඕනෙ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්ගේ අනුගාමිකයන් කරන්න ඕනෙ මොනවාද?
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ‘ආපසු හැරී බලන්න එපා’
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාපයටත් මරණයටත් මඟ පාදන සිතුවිලි
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අපේ සහන සේවා කටයුතු
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අවධානය දෙන්න මං පුරුදු වෙන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජූලි 3 පි.

දේවවචනය නිධානයක් | ලූක් 8-9

යේසුස්ගේ අනුගාමිකයන් කරන්න ඕනෙ මොනවාද?

9:62

සීසාද්දී ගොවියා වටපිට බැලුවොත් නඟුලෙන් කැපෙන පුංචි කාණු කෙළින් කපාගන්න බැරි වෙනවා. ක්‍රිස්තියානීන් විදිහට අපිත් අපි අත්හැරලා ආපු දේවල් ගැන හිතහිත ඉන්න ගියොත් අපේ අවධානය වෙනතකට යයි.—ෆිලි 3:13.

දුෂ්කරතා අද්දකිද්දී අපිට හිතෙයි ‘ඉස්සර නම් කොච්චර සතුටින් හිටියාද’ කියලා. හැබැයි අපි මුහුණ දීපු ප්‍රශ්න ගැන ඒ වෙලාවෙදී අපිට මතක් වෙන එකක් නැහැ. ඊජිප්තුවෙන් නිදහස් වෙලා ආපු ඊශ්‍රායෙල්වරුන්ටත් වුණේ ඒ දේමයි. (ගණන් 11:5, 6) ඒ වගේ සිතුවිලිවලට අපි ඉඩ දුන්නොත් යෙහෝවා දෙවිව අත්හරින්න අපිත් පෙලඹෙයි. ඒ නිසා අපි දැන් අද්දකින ආශීර්වාද ගැනත් අනාගතයේදී දේවරාජ්‍යය මාර්ගයෙන් අද්දකින්න යන ආශීර්වාද ගැනත් නිතරම හිතන එක කොච්චර වැදගත්ද!—2කොරි 4:16-18.

වටපිට බලන්නේ නැතුව තමන්ගේ වැඩේට හොඳ අවධානයක් දෙන ගොවියෙක්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න