දේවවචනය නිධානයක් | යාකොබ් 1-2
පාපයටත් මරණයටත් මඟ පාදන සිතුවිලි
ඔයාගේ හිතට වැරදි සිතුවිලි එද්දී මෙහෙම කරන්න.
- වෙන දෙයක් ගැන හිතන්න උපරිමයෙන් වැයම් කරන්න.—ෆිලි 4:8 
- හිතට ආපු වැරදි සිතුවිල්ල ක්‍රියාවට යෙදෙව්වොත් අද්දකින්න වෙන වේදනාකාරී ප්‍රතිඵල ගැන හිතන්න.—ද්වි 32:29 
- යාච්ඤා කරන්න.—මතෙ 26:41 
වැරදි සිතුවිලි එද්දී ඒ දේවල් ගැන හිතනවා වෙනුවට ඔයාට හිතන්න පුළුවන් යහපත් දේවල් මොනවාද?