ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 අගෝස්තු 4 පි.
  • මීනා දහය ගැන උපමාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මීනා දහය ගැන උපමාව
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • තලෙන්ත ගැන උපමාවෙන් ඉගෙනගමු
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මීනා කාසි පිළිබඳ උපමාව
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • මීනා දහය ගැන නිදර්ශනය
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • පැවරුම කඩිසරව ඉටු කිරීම ගැන පාඩමක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 අගෝස්තු 4 පි.

දේවවචනය නිධානයක් | ලූක් 19-20

මීනා දහය ගැන උපමාව

19:12-24

ස්වාමියා, දාසයන් සහ සල්ලි මලු

මේ උපමාව අපි තේරුම්ගමු

  1. ස්වාමියාගෙන් නියෝජනය වෙන්නේ යේසුස්ව

  2. දාසයන්ගෙන් නියෝජනය වෙන්නේ අභිෂේක ලත් අයව

  3. සල්ලිවලින් නියෝජනය වෙන්නේ මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න කියලා යේසුස් විශ්වාසයෙන් තම අනුගාමිකයන්ට භාර දීපු පැවරුම

දුෂ්ට දාසයා වගේ වෙන එකේ තියෙන අනතුර ගැන මේ උපමාවෙන් අභිෂේක ලත් අයට කාවද්දලා තියෙනවා. යේසුස් බලාපොරොත්තු වෙනවා තමන්ගේ අනුගාමිකයන් මිනිසුන්ට ඔහුගේ ගෝලයන් වෙන්න උදව් කරන්න එයාලට තියෙන හැම දෙයක්ම උපරිමයෙන් යොදාගනියි කියලා.

මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී විශ්වාසවන්ත අභිෂේක ලත් අයව අනුගමනය කරන්න මට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න