ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 සැප්තැම්බර් 4 පි.
  • වැරදි චේතනාවකින් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැරදි චේතනාවකින් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න එපා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවියන්ගේ නීතියට ප්‍රිය කරන අය පය පැටලී වැටෙන්නේ නැහැ
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න ඔයාට තියෙන බාධාව මොකක්ද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • වරදකට පෙලඹෙන්නත් වරදකට පොලඹවන්නත් එපා
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයා හිතන්නේ කවුරු හිතන විදිහටද?
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 සැප්තැම්බර් 4 පි.

දේවවචනය නිධානයක් | යොහන් 5-6

වැරදි චේතනාවකින් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න එපා

6:9-11, 25-27, 54, 66-69

යේසුස් කියපු දෙයක් වැරදියට තේරුම්ගත්ත නිසා සමහර ගෝලයන් ඔහුව අත්හැර ගියා. ඊට කලින් දවසේ තමයි යේසුස් ආශ්චර්යයකින් එයාලට කෑම දුන්නේ. ඒකෙන් ඔහුට දෙවිගේ බලය තියෙනවා කියලා හොඳින්ම පැහැදිලි වුණත් එයාලා යේසුස්ව අත්හැරලා ගියේ ඇයි? පේන විදිහට එයාලා යේසුස්ව ඇසුරු කරලා තියෙන්නේ වාසි ප්‍රයෝජන බලාගෙනයි. එයාලට තිබිලා තියෙන්නේ වැරදි චේතනාවක්.

මේ ප්‍රශ්න ගැන හොඳට හිතන්න. ‘මං යේසුස්ගේ අනුගාමිකයෙක් වුණේ ඇයි? දැනුත් අනාගතයේදීත් ලැබෙන ආශීර්වාද නිසාද? නැත්නම් මං ඇත්තටම යෙහෝවා දෙවිට ආදරේ නිසාද?’

යේසුස් ආශ්චර්යවත් විදිහට ගෝලයන්ට කන්න දෙමින්; හුඟක් ගෝලයන් යේසුස්ව අත්හැර යද්දී තමන්ව අත්හැර යන්න නියෝජිතයනුත් කැමතිද කියලා යේසුස් අසමින්

අපි දෙවිට සේවය කරන්නේ මේ හේතු නිසාම නම් දෙවිව අත්හරින්න පෙලඹෙන්න ඉඩ තියෙන්නේ ඇයි?

  • දෙවිගේ සෙනඟ එක්ක ඉද්දී ලොකු සතුටක් දැනෙන නිසා

  • පාරාදීසයේ ජීවත් වෙන්න කැමති නිසා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න