දේවවචනය නිධානයක් | යොහන් 15-17
“ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසා”
මේ ලෝකයේ මිනිසුන්ට කිසිම විදිහකින්වත් සමාන නොවී ඉඳලා යේසුස් ලෝකයෙන් ජය ගත්තා
ලෝකයේ මිනිසුන්ගේ බලපෑමට හසු නොවී අපේ හැසිරීම සහ සිතුවිලි පවිත්‍රව තියාගන්න නම් ධෛර්යය තියෙන්නම ඕනේ
යේසුස් මේ ලෝකයෙන් ජය ගත්ත විදිහ ගැන හොඳට හිතනවා නම් ධෛර්යවන්තව ඔහුව අනුගමනය කරන්න අපිට පුළුවන් වෙනවා