ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 නොවැම්බර් 2 පි.
  • “මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?”
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • හොඳ නමක් ඇති කරගෙන ඒක රැකගන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන් තමන් දෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවා
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පාවලා දෙන එක හරිම පහත් දෙයක්
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මිනිසුන් අල්ලන්නෙක් වෙන්න ඔයා ලෑස්තිද?
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 නොවැම්බර් 2 පි.
යේසුස්ගේ ගෝලයන් මාළු පිරුණු දැලක් මුහුදු වෙරළ දෙසට ඇදගෙන යමින්

දේවවචනය නිධානයක් | යොහන් 20-21

“මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?”

21:1-19

යේසුස්ගේ කාලයේ ධීවරයන් මාළු ගොඩක් අල්ලාගන්න වෙහෙස නොබලා, ඉවසීමෙන් වැඩ කළා. හුඟක් දේවල් විඳදරාගත්තා. (w12 8/1 18-20) ධීවරයෙක් වුණු පේතෘස්ට මිනිසුන් අල්ලන්නෙක් වෙන්න ඒ ගුණාංග උදව් වෙයි. ඒත් මුල් තැන දෙන්නේ ආසාවෙන් කරමින් ඉන්න ධීවර රැකියාවටද නැත්නම් යේසුස්ගේ අනුගාමිකයන්ට දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් කරන එකටද කියලා තීරණයක් ගන්න පේතෘස්ට සිද්ධ වුණා.

රාජ්‍යයට මුල් තැන දෙන්න ඕන නිසා ඔයාගේ ජීවිතේ කරගෙන තියෙන්නේ මොන වගේ වෙනස්කම්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න