ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 සැප්තැම්බර් 2 පි.
  • “මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරන්නෙහිය”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරන්නෙහිය”
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 සැප්තැම්බර් 2 පි.
ස්වර්ගයේ රජ වෙලා ඉන්න යේසුස් රාජ යෂ්ටිය අතැතිව

දේවවචනය නිධානයක් | හෙබ්‍රෙව් 7-8

“මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරන්නෙහිය”

7:1-3, 17

මෙල්කිසදෙක්ගෙන් යේසුස්ව නියෝජනය වෙන්නේ කොහොමද?

  • 7:1—රජෙක් සහ පූජකයෙක්

  • 7:3, 22-25—ඒ වගේ කෙනෙක් හිටියා කියලවත් පස්සේ බිහි වුණා කියලවත් කිසි සඳහනක් නැහැ

  • 7:5, 6, 14-17—පූජකයෙක් වුණේ දෙවියන් ඒ තනතුරට පත් කළ නිසා මිසක් පෙළපත නිසා නෙවෙයි

පූජක ඇඳුම ඇඳන් ඉන්න ඊශ්‍රායෙල් දේශයේ උත්තම පූජකයෙක්

ආරොන්ගේ පෙළපතින් ආපු පූජකයන්ට වඩා ක්‍රිස්තුස් ශ්‍රේෂ්ඨ පූජකයෙක් කියලා කියන්නේ ඇයි? (it-1-E 1113 4-5¶)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න