සැප්තැම්බර් 2-8
හෙබ්‍රෙව් 7-8
ගීතිකා අංක 16 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරන්නෙහිය”: (විනා. 10යි)
හෙබ්‍රෙ 7:1, 2—රජ කෙනෙක් වගේම පූජකයෙක් විදිහට කටයුතු කරපු මෙල්කිසදෙක් ආබ්‍රහම්ව මුණගැහිලා එයාට ආශීර්වාද කළා (it-2-E 366)
හෙබ්‍රෙ 7:3—මෙල්කිසදෙක්ගේ “පෙළපත ගැන කිසි තොරතුරක් නැත. . . . ඔහු සදහටම පූජකයෙකි” (it-2-E 367 4¶)
හෙබ්‍රෙ 7:17—යේසුස් ‘මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරනවා’ (it-2-E 366)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
හෙබ්‍රෙ 8:3—මෝසෙස්ගේ නීතිය යටතේ ඔප්පු කරපු පරිත්‍යාග සහ පූජා අතරේ තියෙන වෙනස මොකක්ද? (w00 8/15 14 11¶)
හෙබ්‍රෙ 8:13—නීතික ගිවිසුම යෙරෙමියාගේ කාලයේදී “අවලංගු” වුණා කියලා කියන්නේ ඇයි? (it-1-E 523 5¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හෙබ්‍රෙ 7:1-17 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘පින්තූර, වීඩියෝ පාවිච්චි කරන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 9වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.
දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) it-1-E 524 3-5¶—තේමාව: අලුත් ගිවිසුම කියන්නේ මොකක්ද? (th 7වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දරපු විශේෂ වෑයම්: (විනා. 15යි) සැප්තැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න. පුළුවන් නම් ලෝක මූලස්ථානය හරි ශාඛා කාර්යාලය හරි බලන්න යන්න කියලා හැමෝවම දිරිගන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 82 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 83 සහ යාච්ඤාව