ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ඔක්තෝබර් 4 පි.
  • යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියනි ඔබ කවුද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා ඔයාට පෙන්නන ආදරය හරිම විශේෂයි!
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ප්‍රේමය සදාතනිකයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ඔක්තෝබර් 4 පි.

දේවවචනය නිධානයක් | නික්මයාම 33-34

යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග

34:5-7

මෝසෙස් යෙහෝවා දෙවියන්ගේ ගුණාංග තේරුම්ගත්ත නිසා ඊශ්‍රායෙල්වරුන් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න එයාට පුළුවන් වුණා. ඒ වගේ, යෙහෝවා දෙවියන්ගේ ගුණාංග ගැන තවත් හොඳින් තේරුම්ගන්න තරමට සහෝදර සහෝදරියන් එක්ක කටයුතු කරද්දී දයාව පෙන්වන්න අපිට පුළුවන් වෙනවා.

  • “දයාන්විත, කරුණාවන්ත”: දෙමාපියන් තමන්ගේ දරුවන්ව රැකබලා ගන්නවා වගේ යෙහෝවා දෙවියන් තමන්ට නමස්කාර කරන අය ගැන හුඟක් සැලකිලිමත් වෙලා එයාලව ආදරයෙන් රැකබලා ගන්නවා

  • “කෝප වීමට ඉක්මන් නොවන”: යෙහෝවා දෙවියන් තමන්ගේ සේවකයන් එක්ක ඉවසීමෙන් වැඩ කරනවා. ඒ නිසා එයාලා අතින් වැරදි අඩුපාඩු වුණාම ඒ ගැන ඉවසනවා. ඒවා හදාගන්න එයාලට කාලය දෙනවා

  • “ළැදි ප්‍රේමයක් පෙන්වන”: යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ට ළැදි ප්‍රේමයක් පෙන්වන නිසා ඒ අය එක්ක ඔහුට තියෙන බැඳීම හැමදාටම තියෙනවා

පින්තූරවල අදහස: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග අනුකරණය කරනවා. 1. වැඩිමහල්ලන් දෙන්නෙක් පවුලක්ව මුණගැහෙන්න එයාලගේ නිවසට ගිහින් බයිබලය යොදාගෙන එයාලව දිරිගන්වනවා. 2. අඬමින් ඉන්න සහෝදරියක්ව තවත් සහෝදරියක් සනසනවා.

මේ ගැන හිතන්න. ‘යෙහෝවා දෙවියන් වගේ දයාන්විතව සහ කරුණාවන්තව වැඩ කරන්න මට පුළුවන් කොහොමද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න