ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 නොවැම්බර් 5 පි.
  • ස්තුතිවන්තකම පෙන්වන්න පුළුවන් විදිහක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්තුතිවන්තකම පෙන්වන්න පුළුවන් විදිහක්
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබ ස්තුතිවන්ත වන බව පෙන්වන්න
    2004 අපගේ රාජ්‍ය සේවාව
  • අනිත් අයව අගය කරන්න ඕනෙ ඇයි?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ලෙවී කතාව පොතෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබ පෝෂණය ලබමින් සිටින්නේ කිනම් මේසයෙන්ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 නොවැම්බර් 5 පි.
ඊශ්‍රායෙල් පවුලක් හවුල් පූජාවක් විදිහට ඔප්පු කරපු සතෙක්ව ආහාරයට ගන්නවා.

දේවවචනය නිධානයක් | ලෙවී කතාව 6-7

ස්තුතිවන්තකම පෙන්වන්න පුළුවන් විදිහක්

7:11-15, 20

යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් අපි අගය කරනවා කියලා අපේ යාච්ඤාවලින් සහ අපි වැඩ කරන විදිහෙන් පෙන්වන එකේ වැදගත්කම ගැන ඊශ්‍රායෙල්වරුන් ඔප්පු කරපු හවුල් පූජාවලින් අපිට මතක් කරලා දෙනවා.—ෆිලි 4:6, 7; කොලො 3:15.

  • අපේ යාච්ඤාවලදී යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්න පුළුවන් නිශ්චිත දේවල් මොනවාද?—1තෙස 5:17, 18

  • යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන දේවලට අපේ ස්තුතිවන්තකම පෙන්වන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

  • කෙනෙක් “භූතයන්ගේ මේසයට” හවුල් වෙන්න පුළුවන් විදි මොනවාද? ඒ වගේ කෙනෙක්ට යෙහෝවා දෙවියන් ගැන කිසි අගයක් නැහැ කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?—1කොරි 10:20, 21

ඊශ්‍රායෙල් කාන්තාවක් ඉහළ බලාගෙන යෙහෝවා දෙවියන්ට ස්තුති කරනවා.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න