ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 6 පි.
  • ධෛර්යවත් වෙන්න විශ්වාසය උදව් වෙන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ධෛර්යවත් වෙන්න විශ්වාසය උදව් වෙන්නේ කොහොමද?
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • රාහාබ් ඔත්තුකාරයන්ව සඟවයි
    මගේ බයිබල් කතන්දර පොත
  • තොරතුරු හොයලා බලන්න යවපු 12දෙනා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ඔත්තුකාරයෝ 12දෙනා
    මගේ බයිබල් කතන්දර පොත
  • “දේශයේ ජීවත් වන සියලු වැසියන්ව පන්නා දමන්න”
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 6 පි.
යොෂුවා සහ කාලෙබ් අනිත් ඔත්තුකරුවන්ට එයාලා ගෙනාව ලොකු මිදි පොකුරක් පෙන්වනවා.

දේවවචනය නිධානයක්

ධෛර්යවත් වෙන්න විශ්වාසය උදව් වෙන්නේ කොහොමද?

නරක තොරතුරු දැනුම් දුන්න ඔත්තුකරුවන්ට ශක්තිමත් විශ්වාසයක් තිබුණේ නැහැ (ගණන් 13:31-33; 14:11)

ඒ ඔත්තුකරුවන් දහදෙනා නිසා අනිත් අයත් අධෛර්යය වුණා (ගණන් 14:1-4)

ධෛර්යවන්තව වැඩ කරපු ඔත්තුකරුවන්ට ශක්තිමත් විශ්වාසයක් තිබුණා (ගණන් 14:6-9; w06 10/1 17 5-6¶)

ඊශ්‍රායෙල්වරුන් ඒ වෙද්දිත් යෙහෝවා දෙවියන් එයාලව ගලවගත්ත විදිහ අද්දැකලා තිබුණා. ඒ නිසා කානාන් දේශය යටත් කරගන්න දෙවියන් උදව් කරනවා කියලා විශ්වාස කරන්න එයාලට ඕන තරම් හේතු තිබුණා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න