ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 11 පි.
  • පීඩනයක් එද්දිත් දිගටම නිහතමානීව කටයුතු කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පීඩනයක් එද්දිත් දිගටම නිහතමානීව කටයුතු කරන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබට මතකද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • තත්වයන් වෙනස් වුණත් දෙවිට විශ්වාසවන්ත වන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිහතමානී අය ගැන යෙහෝවා දෙවියන් සතුටු වෙනවා
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාට කොච්චර ආදරේද කියලා පෙන්නමු!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 11 පි.
යෞවන සහෝදරයෙක් රැස්වීම් යන්න පිටත් වෙනවා. සාක්ෂිකරුවෙක් නොවන තාත්තා එයාට කෑගහද්දී එයා සන්සුන්ව ඉන්නවා. ඒ ගෙදර නත්තල් ගහක් සහ ආගමික සංකේත තියෙනවා.

දේවවචනය නිධානයක්

පීඩනයක් එද්දිත් දිගටම නිහතමානීව කටයුතු කරන්න

කනස්සල්ලක් දැනෙද්දී, පීඩනයක් එද්දී මෝසෙස්ගේ නිහතමානිකම සෝදිසියට ලක් වුණා (ගණන් 20:2-5; w19.02 12 19¶)

එක අවස්ථාවකදී මෝසෙස්ට නිහතමානීව කටයුතු කරන්න බැරි වුණා (ගණන් 20:10; w19.02 13 20-21¶)

මෝසෙස් සහ ආරොන් කරපු බරපතළ වරදට යෙහෝවා දෙවියන් එයාලට දඬුවම් කළා (ගණන් 20:12; w09 9/1 19 5¶)

නිහතමානී කෙනෙක් ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ. උඩඟු, අහංකාර විදිහට වැඩ කරන්නේ නැහැ. කවුරු හරි හිත රිදෙන දෙයක් කියද්දී කරද්දී වුණත් අමනාප වෙන්නෙවත් පළිගන්නෙවත් නැතුව ඉවසිලිවන්තව කටයුතු කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න