දේවවචනය නිධානයක්
යෙහෝවාට කොච්චර ආදරේද කියලා පෙන්නමු!
[‘යෝබ් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
යෝබ් යෙහෝවාට නමස්කාර කරන්නේ යෙහෝවා හැම දේම දෙන නිසයි කියලා සාතන් චෝදනා කෙරුවා (යෝබ් 1:8-11; w18.02 6 16-17¶)
අපිත් යෙහෝවාට ආදරේ කරන්නේ වාසියට කියලා සාතන් චෝදනා කරනවා (යෝබ් 2:4, 5; w19.02 5 10¶)
සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න දෙවියන් අපි එක් එක් කෙනාට චාන්ස් එකක් දීලා තියෙනවා. (හිතෝ 27:11) ලේසි කාලවලදීත් අමාරු කාලවලදීත් ජීවිතේ මුල් තැන යෙහෝවාට දීලා අපි ඔහුට කොච්චර ආදරේද කියලා පෙන්නමු