ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මැයි 6 පි.
  • යෙහෝවා දෙවියන්ගේ රැකවරණය ලබාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන්ගේ රැකවරණය ලබාගන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ජීවිතය යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවියන්වහන්සේගේ දයාන්විත සැපයුම—ආරක්ෂා නුවරවල්
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිව ඔයාගේ රැකවරණය කරගන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ආරක්ෂා නුවර” තුළ රැඳී සිට ජීවත්වන්න!
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මැයි 6 පි.

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවියන්ගේ රැකවරණය ලබාගන්න

අත්වැරදීමකින් කෙනෙක් අතින් තවත් කෙනෙක් මැරුණොත් එයාට ආරක්ෂාව ලබාගන්න ඊශ්‍රායෙල් දේශයේ ආරක්ෂිත නුවරවල් හයක් තිබුණා (ගණන් 35:15; w17.11 9 4¶)

ඒ හැම සිද්ධියක්ම ඊශ්‍රායෙලයේ හිටපු වැඩිමහල්ලන් විනිශ්චය කළා (ගණන් 35:24; w17.11 9 6¶)

ආරක්ෂිත නුවරවල් තිබුණ නිසා වරදකරුවෙක්ට ආරක්ෂාව ලැබුණා (ගණන් 35:25; w17.11 11 13¶)

ආරක්ෂිත නුවරවල්වලින් රැකවරණය ලබන්න නම් කෙනෙක්ට යම් කැප කිරීම් කරන්න සිද්ධ වුණා. ඒ වගේ අපේ වැරදිවලට සමාව සහ යෙහෝවා දෙවියන්ගේ කරුණාව ලබාගන්න අපිත් යම් කැප කිරීම් කරන්න ඕනේ.

හුඟක් දුකෙන් ඉන්න යෞවනයෙක්. පින්තූරවල අදහස: යෙහෝවා දෙවියන්ගෙන් සමාව ලබාගන්නවා. 1. පසුතැවිලි වෙන ඊශ්‍රායෙල්වරයෙක් එයා අතින් වුණ වරද ගැන නුවරේ දොරටුව ළඟදී වැඩිමහල්ලන්ට කියනවා. 2. කලින් පින්තූරයේ හිටපු පසුතැවිලි වෙන යෞවනයා වැඩිමහල්ලන් දෙන්නෙක් එක්ක කතා කරනවා.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න