ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජූලි 7 පි.
  • ජීවිතය යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිතය යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන්ගේ රැකවරණය ලබාගන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ඔබේ පුතාව වඩාගන්න”
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔබට මතකද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවියන් කැමති අපි ඔහුට කොහොම නමස්කාර කරනවාටද?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජූලි 7 පි.

දේවවචනය නිධානයක්

ජීවිතය යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා

ආරක්ෂිත නුවරවල්වලට ඉක්මනින්ම යන්න පුළුවන්කම තිබුණා (ද්වි 19:2, 3; w17.11 14 4¶)

ආරක්ෂිත නුවරවල් තිබුණ නිසා ඊශ්‍රායෙල්වරු අතින් කෙනෙක්ගේ ජීවිතයක් නිරපරාදේ නැති වෙන එක වැළකුණා (ද්වි 19:10; w17.11 15 9¶)

අපේ හිතේ සහෝදරයෙක් ගැන වෛරයක් තියෙනවා නම් අපි ලේ වරදකට අහු වෙන්න පුළුවන් (ද්වි 19:11-13; it-1-E 344)

මේ ගැන හිතන්න. ‘මං ජීවිතය සලකන්නේ යෙහෝවා දෙවියන් සලකන විදිහට කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?’

පින්තූරවල අදහස: 1. සහෝදරයෙක් වාහනය එළවන ගමන් මෙසේජ් යවනවා. 2. ඒ සහෝදරයා වාහනය නවත්වලා මෙසේජ් යවනවා.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න