ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 සැප්තැම්බර් 12 පි.
  • මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබ සම්පූර්ණ ලෙස යෙහෝවඃ වහන්සේ ව අනුගමනය කරන්නෙහි ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තොරතුරු හොයලා බලන්න යවපු 12දෙනා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සිඟිත්තන්ට
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ මුළු හදවතින්ම යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 සැප්තැම්බර් 12 පි.

දේවවචනය නිධානයක්

මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න

කාලෙබ් තරුණ කාලෙදීත් මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ව විශ්වාස කළා (යොෂු 14:7, 8)

වයසට ගියාට පස්සෙත් අමාරු පැවරුමක් ලැබුණාම එයා යෙහෝවා ගැන විශ්වාසය තියලා වැඩ කළා (යොෂු 14:10-12; w04 12/1 12 2¶)

කාලෙබ් මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ව විශ්වාස කරපු නිසා එයාට ආශීර්වාද ලැබුණා (යොෂු 14:13, 14; w06 10/1 18 11¶)

පින්තූරවල අදහස: මහලු වයසේ වුණත් සතුටින් ඉන්න සහෝදරියක්. 1. සැරයටියක් තියාගෙන වාඩි වෙලා යාච්ඤා කරනවා. 2. තරුණ සහෝදරියක් එක්ක පොදු සේවයේ හවුල් වෙනවා. 3. සභාවේ පොඩි දරුවන්ට එයාගේ පරණ ෆොටෝ පෙන්නනවා. 4. දෙවියන්ගේ උදව් ලැබෙනවා කියලා එයාට කිසිම සැකයක් නැහැ.

දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙලා ආශීර්වාද අද්දකිද්දී කාලෙබ්ගේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා. යෙහෝවා අපිට මඟ පෙන්නන විදිහ අද්දකිද්දී, යාච්ඤාවලට උත්තර ලැබෙද්දී ඔහුට සේවය කරන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙයි.—1යොහ 5:14, 15.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න