ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජූලි 4 පි.
  • යෙහෝවා යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක්
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අබ්සලොම් කැරලිගැහුවේ උඩඟුකම නිසයි
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • තමන් ගැන විතරක් හිතපු අම්නොන් නිසා වුණේ ලොකු විනාශයක්!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයා ඇත්තටම පරිත්‍යාගශීලීද?
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඕනෑකමින් යෙහෝවාගේ උදව් ඉල්ලන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජූලි 4 පි.

දේවවචනය නිධානයක්

යෙහෝවා යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක්

ගිබියොන්වරුන්ට වුණ අසාධාරණය යෙහෝවා දෙවියන්ට අමතක වෙලා තිබුණේ නැහැ (2සාමු 21:1, 2)

රන් රිදී දුන්නා කියලා මිනී මරපු වරදින් බේරෙන්න සාවුල්ටයි එයාගේ පවුලේ අයටයි බැරි වුණා (ගණන් 35:31, 33; 2සාමු 21:3, 4)

සාවුල්ගේ පුත්තු හත්දෙනෙක්ව මරලා දාපු එකෙන් යුක්තිය ඉටු වුණා (2සාමු 21:5, 6; it-1-E 932 1¶)

පීඩා සහ සිරගත කිරීම්වලට ලක් වුණ විවිධ වයස්වලට, ජාතිවලට, පසුබිම්වලට අයිති සාක්ෂිකරුවන්.

කෙනෙක් අපිට අසාධාරණ විදිහට සලකද්දී රෝම 12:19-21 අපිට උදව් වෙන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න