ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජූලි 6 පි.
  • ඕනෑකමින් යෙහෝවාගේ උදව් ඉල්ලන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඕනෑකමින් යෙහෝවාගේ උදව් ඉල්ලන්න
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දාවිත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක්
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයා ඇත්තටම පරිත්‍යාගශීලීද?
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • තමන් ගැන විතරක් හිතපු අම්නොන් නිසා වුණේ ලොකු විනාශයක්!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජූලි 6 පි.

දේවවචනය නිධානයක්

ඕනෑකමින් යෙහෝවාගේ උදව් ඉල්ලන්න

උදව් ඉල්ලලා අපි යාච්ඤා කරද්දී යෙහෝවා අහක බලන්නේ නැහැ (2සාමු 22:7)

ඕනෙම සතුරෙක්ට වඩා යෙහෝවා බලවත් (2සාමු 22:14-18; cl 19 11¶)

යෙහෝවා අපි ළඟින්ම ඉඳලා අත්හරින්නේ නැතුව උදව් කරනවා (2සාමු 22:26; w10 6/1 26 4-6¶)

පින්තූරවල අදහස: 1. තරුණ සහෝදරියක් බිම ඉඳගෙන ඉන්නවා. එයාගේ අම්මා එයාට කෑගහනවා. එයාගේ පොත් සඟරා ඉරලා දානවා. 2. ඒ සහෝදරියම බයිබලය කියවනවා. 3. එයා නමස්කාර මධ්‍යස්ථානයේදී සහෝදර සහෝදරියන් එක්ක කතා කරනවා.

අපි මුහුණ දෙන දුක් පීඩා නවත්තන්න යෙහෝවාට පුළුවන්. හැබැයි හුඟක් වෙලාවට ඔහු කරන්නේ ඔහුගේ බලය, ඔහුගේ වචනය සහ සහෝදර සහෝදරියන්ව පාවිච්චි කරලා ඒවාට හොඳින් මූණ දෙන්න අපිට උදව් කරන එකයි. (ගීතා 55:22) ඔහුගෙන් උදව් ලබාගන්න අපි මොනවද කරන්න ඕනේ?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න