ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජූලි 7 පි.
  • ඔයා ඇත්තටම පරිත්‍යාගශීලීද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා ඇත්තටම පරිත්‍යාගශීලීද?
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “දුන්න” කියන ගීයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අබ්සලොම් කැරලිගැහුවේ උඩඟුකම නිසයි
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක්
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඕනෑකමින් යෙහෝවාගේ උදව් ඉල්ලන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජූලි 7 පි.

දේවවචනය නිධානයක්

ඔයා ඇත්තටම පරිත්‍යාගශීලීද?

අරව්නාගේ කමතේ පූජාසනයක් හදන්න කියලා යෙහෝවා දාවිත් රජට කිව්වා (2සාමු 24:18)

කමතයි, පූජාවට ගවයන්වයි නොමිලේම රජට දෙන්න අරව්නා ඉදිරිපත් වුණා (2සාමු 24:21-23)

කිසිම වියදමක් දරන්නේ නැතුව පූජාව ඔප්පු කරන්න දාවිත් කැමති වුණේ නැහැ (2සාමු 24:24, 25; it-1-E 146)

පින්තූරවල අදහස: පරිත්‍යාග කරන්න පුළුවන් විදි 1. සහෝදර සහෝදරියන් නමස්කාර මධ්‍යස්ථානයක් හදන්න උදව් වෙනවා. 2. වැඩිහිටි සහෝදරියක් සම්මාදම් දානවා. 3. යුවළක් ජංගම පුවරුවක් තියාගෙන සේවය කරනවා. 4. සහෝදර සහෝදරියන් සහන සේවා වැඩවල හවුල් වෙනවා.

යෙහෝවාට කරන සේවය වෙනුවෙන් අපි අපේ කාලය, ශක්තිය, හැකියාවන් සහ අපිට තියෙන දේවල් කැමැත්තෙන්ම කැප කරද්දී ඔහු ඒ ගැන හුඟක් සතුටු වෙනවා. (w12 1/15 18 8¶) “මුවින් දෙවිට කරන ප්‍රශංසාව” තව වැඩි කරන්න මොන වගේ ඉලක්කද ඔයාට තියාගන්න පුළුවන්?—හෙබ්‍රෙ 13:15.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න