ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජූලි 8 පි.
  • ඔයාගේ වැරදිවලින් ඔයා ඉගෙනගන්නවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාගේ වැරදිවලින් ඔයා ඉගෙනගන්නවාද?
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
  • මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු
  • අධිකාරිය පාවිච්චි කරද්දී යෙහෝවා වගේ වෙන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • වරදක් පිළිගත යුත්තේ ඇයි?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජූලි 8 පි.
සහෝදරියක් බයිබලය කියවන ගමන් අදොනියා කරපු දේ ගැන හොඳට හිතනවා. පින්තූරවල අදහස: 1. අදොනියා පූජාසනයේ අං අල්ලන් ඉන්නවා. 2. අදොනියා බැත්ෂෙබාගෙන් ඉල්ලීමක් කරනවා.

දේවවචනය නිධානයක්

ඔයාගේ වැරදිවලින් ඔයා ඉගෙනගන්නවාද?

[‘1 රාජාවලිය පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

අදොනියා රජකම ගන්න කුමන්ත්‍රණය කෙරුවත් සලමොන් එයාට සමාව දුන්නා (1රාජා 1:5, 52, 53; it-2-E 987 4¶)

අදොනියා එයා කරපු වරදින් පාඩමක් ඉගෙනගත්තේ නැහැ. ඒ නිසා එයාව මරන්න අණ කළා (1රාජා 2:15-17, 22, 23; it-1-E 49)

ඥානවන්ත කෙනෙක් එයාගේ වැරදිවලින් විතරක් නෙමෙයි අනිත් අයගේ වැරදිවලිනුත් ඉගෙනගන්නවා.—1කොරි 10:11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න