ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 සැප්තැම්බර් 11 පි.
  • අධිකාරිය පාවිච්චි කරද්දී යෙහෝවා වගේ වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධිකාරිය පාවිච්චි කරද්දී යෙහෝවා වගේ වෙන්න
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් දුප්පත් අය ගැන සැලකිලිමත්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අධිකාරිය පාවිච්චි කෙරුවේ එයාගේ වාසියට නෙමෙයි
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • 16 සලමොන්ගේ දේවමාලිගාව බිම් සැලැස්ම සහිතව
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • සාධාරණ විනිශ්චයක් කරන්න උදව් වෙන ප්‍රතිපත්ති
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 සැප්තැම්බර් 11 පි.

දේවවචනය නිධානයක්

අධිකාරිය පාවිච්චි කරද්දී යෙහෝවා වගේ වෙන්න

ඉහළම අධිකාරිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට (1රාජා 22:19; it-2-E 21)

තමන් යටතේ ඉන්න අයට ඔහු ගෞරවය පෙන්නනවා (1රාජා 22:20-22; w21.02 4 9¶)

පැවරුමක් ඉටු කරන්න යෙහෝවා දේවදූතයෙක්ට ආශීර්වාද කෙරුවා (1රාජා 22:23; it-2-E 245)

තාත්තා කෙනෙක් අම්මායි චූටි දුවයි එක්ක පවුලේ නමස්කාරය කරනවා. දුව ආසාවෙන් එයාගේ අදහස් කියද්දී තාත්තා හිනා මුසු මුහුණින් බලන් ඉන්නවා.

වැඩිමහල්ලෙනි, පවුලේ මූලිකයෙනි, විශේෂයෙන්ම ඔයාලා අධිකාරිය පාවිච්චි කරද්දී යෙහෝවා වගේ වෙන්න. (එෆී 6:4; 1පේතෘ 3:7; 5:2, 3) එතකොට ඔයාලගේ රැකවරණය යටතේ ඉන්න අය සතුටින් ඉඳියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න