ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජූලි 11 පි.
  • ආදරෙන් ඉදි කළ ගොඩනැඟිල්ලක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආදරෙන් ඉදි කළ ගොඩනැඟිල්ලක්
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ප්‍රඥාව කොයි තරම් වටිනවාද!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාලමොන් දේවමාළිගාව ගොඩනඟයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ප්‍රසිද්ධියේ කරපු නිහතමානී යාච්ඤාවක්!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන්ට දේවමාලිගාවක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජූලි 11 පි.
දේවමාලිගාව ඉදි කරන කෙනෙක් ඒකේ සැලැස්ම ගැන විස්තර කරද්දී සලමොන් රජ හොඳට අහගෙන ඉන්නවා.

දේවමාලිගාවේ වැඩකටයුතුවල දියුණුව ගැන සලමොන් රජ හොයලා බලනවා

දේවවචනය නිධානයක්

ආදරෙන් ඉදි කළ ගොඩනැඟිල්ලක්

ඉස්තරම්ම දේවල් පාවිච්චි කරලයි සලමොන් දේවමාලිගාව හැදුවේ (1රාජා 5:6, 17; w11 2/1 15)

ඊශ්‍රායෙල්වරු හුඟදෙනෙක් දේවමාලිගාවේ වැඩවලට බැහැලා වැඩ කෙරුවා (1රාජා 5:13-16; it-1-E 424; it-2-E 1077 1¶)

දේවමාලිගාව හදලා ඉවර කරන්න සලමොන් සහ සෙනඟ අවුරුදු හතක් තිස්සේ මහන්සි වුණා (1රාජා 6:38; කවරයේ පින්තූරය බලන්න)

දෙවියන්ට ප්‍රශංසා කරන්න ඒ තරම් ලස්සන දේවමාලිගාවක් හදන්න එයාලට පුළුවන් වුණේ එයාලගේ හිතේ යෙහෝවා ගැන තිබුණ ආදරේ නිසයි. කාලයක් යද්දී දෙවියන්ට නමස්කාර කරන්න තිබුණ ආසාව, උද්‍යෝගය ඊශ්‍රායෙල්වරුන්ගේ හිත්වලින් නැත්තටම නැති වෙලා ගියා. දේවමාලිගාවත් නොසලකා හැරියා. අන්තිමට සතුරන් දේවමාලිගාව විනාශ කළා.

සහෝදර සහෝදරියන් එකතු වෙලා සතුටින් නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරනවා. සම්මාදම් දානවා, කතාබහ කරනවා, සභාවේ පොත් පත් ලස්සනට තියෙනවා පසුබිමෙන් පේනවා.

මේ ගැන හිතන්න. ‘දිගටම උද්‍යෝගයෙන් සේවය කරන්න මම මොනවාද කරන්නේ?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න