දේවවචනය නිධානයක්
ප්‍රසිද්ධියේ කරපු නිහතමානී යාච්ඤාවක්!
දේවමාලිගාව කැප කරන වෙලාවේ සලමොන් රජ අනිත් අය ඉස්සරහා මුළු හදවතින්ම යෙහෝවාට යාච්ඤා කෙරුවා (1රාජා 8:22; w09 11/15 9 9-10¶)
එයා යාච්ඤා කරද්දී එයාට අවධානය ගත්තේ නැහැ. යෙහෝවාටයි ප්‍රශංසාව දුන්නේ (1රාජා 8:23, 24)
ඒ යාච්ඤාව හරිම නිහතමානී එකක් (1රාජා 8:27; w99 1/15 17 7-8¶)
විශේෂයෙන්ම ප්‍රසිද්ධියේ යාච්ඤා කරන අයට සලමොන් තිබ්බේ හොඳ ආදර්ශයක්. අපි යාච්ඤා කරන්න ඕනෙ යෙහෝවාගේ හිත සතුටු වෙන විදිහට මිසක් අනිත් අය ඉස්සරහා කැපිලා පේන්න නෙමෙයි.