ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 සැප්තැම්බර් 2 පි.
  • යෙහෝවාගේ ප්‍රඥාව අගය කරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවාගේ ප්‍රඥාව අගය කරමු
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ප්‍රඥාව අගය කළ රැජිනක්
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • බෙහෙවින් විපාකදායී බැහැදැකීමක්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රසිද්ධියේ කරපු නිහතමානී යාච්ඤාවක්!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ප්‍රඥාව කොයි තරම් වටිනවාද!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 සැප්තැම්බර් 2 පි.

දේවවචනය නිධානයක්

යෙහෝවාගේ ප්‍රඥාව අගය කරමු

යෙහෝවා දෙවියන් සලමොන්ට දුන්නේ හිතාගන්න බැරි තරම් ප්‍රඥාවක් (1රාජා 10:1-3; w99 7/1 30 6¶)

සලමොන්ට යෙහෝවා දුන්න ප්‍රඥාව දැකලා ෂෙබා දේශයේ රැජිනට අදහාගන්න බැරි වුණා (1රාජා 10:4, 5; w99 11/1 20 6¶)

සලමොන්ව රජ විදිහට පත් කරපු එක ගැන රැජින යෙහෝවාට ප්‍රශංසා කෙරුවා (1රාජා 10:6-9; w99 7/1 30-31)

සහෝදරියක් කැන්ටිමකදී කාන්තාවකට සාක්ෂි දරනවා.

ෂෙබාවල රැජින වගේ අපිටත් පුළුවන් යෙහෝවාගෙන් ලැබුණ ප්‍රඥාව අගය කරන්න. ඒ කොහොමද? එක විදිහක් තමයි යේසුස් උගන්නපු දේවල් ජීවිතේට අදාළ කරගෙන ඔහුව කිට්ටුවෙන් ආදර්ශයට ගන්න එක. (මතෙ 12:42; 1පේතෘ 2:21) තව විදිහක් තමයි සේවෙදී හම්බ වෙන අයට දෙවියන්ගේ ප්‍රඥාව ගැන කියන එක.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න