ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 නොවැම්බර් 7 පි.
  • “ආහබ්ගේ මුළු පවුලම විනාශ කළ යුතුයි”—2රාජා 9:8

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ආහබ්ගේ මුළු පවුලම විනාශ කළ යුතුයි”—2රාජා 9:8
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • නපුරු රැජිනකට ලැබුණු දඬුවම
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • A6-A වගුව: යූදා සහ ඊශ්‍රායෙල් රාජ්‍යයන්වල රජවරු සහ අනාගතවක්තෘවරු (1 කොටස)
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • යෙසෙබෙල්—නපුරු බිසවක්
    මගේ බයිබල් කතන්දර පොත
  • බයිබල් පද හොයාගන්නේ කොහොමද?
    තවත් ලිපි
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 නොවැම්බර් 7 පි.

දේවවචනය නිධානයක්

“ආහබ්ගේ මුළු පවුලම විනාශ කළ යුතුයි”—2රාජා 9:8

“ආහබ්ගේ මුළු පවුලම විනාශ කළ යුතුයි.” ආහබ්ගේ රජ පවුලේ කාල රේඛාවක්.

යූදා රාජ්‍යය

යෙහෝෂපාට් රජකම් කරයි

ක්‍රි.පූ. 911දි විතර: යෙහෝරම් (යෙහෝෂපාට්ගේ පුතා සහ ආහබ්ගෙයි යෙසබෙල්ගෙයි දුව වුණ අතලියාගේ සැමියා) දේශයේ එකම පාලකයා වුණා

ක්‍රි.පූ. 906දි විතර: අහසියා (ආහබ්ගෙයි යෙසබෙල්ගෙයි මුණුපුරා) රජ වෙයි

ක්‍රි.පූ. 905දි විතර: අතලියා රාජකීය පෙළපතට අයිති හැමෝවම මරලා රජකම අතට ගනියි. බේරුණේ එයාගේ මුණුපුරා වුණ යෙහෝයාෂ් විතරයි. එයාව උත්තම පූජක යෙහෝයාදා හැංගුවා.—2රාජා 11:1-3

ක්‍රි.පූ. 898: යෙහෝයාෂ් රජ වෙයි. අතලියා රැජිනව උත්තම පූජක යෙහෝයාදා මරන්න අණ කරයි.—2රාජා 11:4-16

ඊශ්‍රායෙල් රාජ්‍යය

ක්‍රි.පූ. 920දි විතර: අහසියා (ආහබ්ගෙයි යෙසබෙල්ගෙයි පුතා) රජ වෙයි

ක්‍රි.පූ. 917දි විතර: යෙහෝරම් (ආහබ්ගෙයි යෙසබෙල්ගෙයි පුතා) රජ වෙයි

ක්‍රි.පූ. 905දි විතර: යේහු ඊශ්‍රායෙල් රාජ්‍යයේ යෙහෝරම් රජවත් එයාගේ සහෝදරයන්වත් එයාගේ අම්මාවත් (යෙසබෙල්) මරයි. යූදා රාජ්‍යයේ අහසියා රජවත් එයාගේ සහෝදරයන්වත් මරයි.—2රාජා 9:14–10:17

ක්‍රි.පූ. 904දි විතර: යේහු රජකම් කරන්න පටන්ගනියි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න