ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 3 ලිපිය
  • බයිබල් පද හොයාගන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබල් පද හොයාගන්නේ කොහොමද?
  • තවත් ලිපි
  • සමාන තොරතුරු
  • පාඩම් අංක 3—කාලය නමැති ප්‍රවාහයේ සිදුවීම් ගණනය කිරීම
    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3)
  • කාල රේඛාව
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • බයිබලය නැමැති දෙවියන් වහන්සේගේ මිල කළ නොහැකි මාණික්‍යයේ පැති පරීක්ෂා කිරීම!
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලය අප අතට පත් වූ අයුරු—1 කොටස
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
තවත් ලිපි
mrt 3 ලිපිය

බයිබල් පද හොයාගන්නේ කොහොමද?

බයිබලයේ පොත්, පරිච්ඡේද සහ ඡේද
බයිබලයේ පොත්වල ලැයිස්තුවa

පොතේ නම

ලේඛකයා(යෝ)

ලියා අවසන් කළේ

උත්පත්ති

මෝසෙස්

ක්‍රි.පූ. 1513

නික්මයාම

මෝසෙස්

ක්‍රි.පූ. 1512

ලෙවී කතාව

මෝසෙස්

ක්‍රි.පූ. 1512

ගණන් කතාව

මෝසෙස්

ක්‍රි.පූ. 1473

ද්විතීය කතාව

මෝසෙස්

ක්‍රි.පූ.1473

යොෂුවා

යොෂුවා

c. ක්‍රි.පූ. 1450

විනිශ්චයකරුවෝ

සාමුවෙල්

c. ක්‍රි.පූ. 1100

රූත්

සාමුවෙල්

c. ක්‍රි.පූ. 1090

1 සාමුවෙල්

සාමුවෙල්, ගාද්, නාතන්

c. ක්‍රි.පූ. 1078

2 සාමුවෙල්

ගාද්, නාතන්

c. ක්‍රි.පූ. 1040

1 රාජාවලිය

යෙරෙමියා

ක්‍රි.පූ. 580

2 රාජාවලිය

යෙරෙමියා

ක්‍රි.පූ. 580

1 ලේකම්

එස්රා

c. ක්‍රි.පූ. 460

2 ලේකම්

එස්රා

c. ක්‍රි.පූ. 460

එස්රා

එස්රා

c. ක්‍රි.පූ. 460

නෙහෙමියා

නෙහෙමියා

a. ක්‍රි.පූ. 443

එස්තර්

මොර්දෙකයි

c. ක්‍රි.පූ. 475

යෝබ්

මෝසෙස්

c. ක්‍රි.පූ. 1473

ගීතාවලිය

දාවිත් සහ තවත් අය

c. ක්‍රි.පූ. 460

හිතෝපදේශ

සලමොන්, ආගුර්, ලෙමුවෙල්

c. ක්‍රි.පූ. 717

දේශනාකාරයා

සලමොන්

b. ක්‍රි.පූ. 1000

සලමොන්ගේ ගීතිකාව

සලමොන්

c. ක්‍රි.පූ. 1020

යෙසායා

යෙසායා

a. ක්‍රි.පූ. 732

යෙරෙමියා

යෙරෙමියා

ක්‍රි.පූ. 580

විලාප ගී

යෙරෙමියා

ක්‍රි.පූ. 607

එසකියෙල්

එසකියෙල්

c. ක්‍රි.පූ. 591

දානියෙල්

දානියෙල්

c. ක්‍රි.පූ. 536

හොෂෙයා

හොෂෙයා

a. ක්‍රි.පූ. 745

යෝවෙල්

යෝවෙල්

c. ක්‍රි.පූ. 820 (?)

ආමොස්

ආමොස්

c. ක්‍රි.පූ. 804

ඔබදියා

ඔබදියා

c. ක්‍රි.පූ. 607

යෝනා

යෝනා

c. ක්‍රි.පූ. 844

මීකා

මීකා

b. ක්‍රි.පූ.717

නාහුම්

නාහුම්

b. ක්‍රි.පූ. 632

හබක්කුක්

හබක්කුක්

c. ක්‍රි.පූ. 628 (?)

ශෙපනියා

ශෙපනියා

b. ක්‍රි.පූ. 648

හග්ගයි

හග්ගයි

ක්‍රි.පූ. 520

සෙකරියා

සෙකරියා

ක්‍රි.පූ. 518

මලාකි

මලාකි

a. ක්‍රි.පූ. 443

මතෙව්

මතෙව්

c. ක්‍රි.ව. 41

මාක්

මාක්

c. ක්‍රි.ව. 60-65

ලූක්

ලූක්

c. ක්‍රි.ව. 56-58

යොහන්

නියෝජිත යොහන්

c. ක්‍රි.ව. 98

ක්‍රියා

ලූක්

c. ක්‍රි.ව. 61

රෝම

පාවුල්

c. ක්‍රි.ව. 56

1 කොරින්ති

පාවුල්

c. ක්‍රි.ව. 55

2 කොරින්ති

පාවුල්

c. ක්‍රි.ව. 55

ගලාති

පාවුල්

c. ක්‍රි.ව. 50-52

එෆීස

පාවුල්

c. ක්‍රි.ව. 60-61

ෆිලිප්පි

පාවුල්

c. ක්‍රි.ව. 60-61

කොලොස්සි

පාවුල්

c. 60-61

1 තෙසලෝනික

පාවුල්

c. ක්‍රි.ව. 50

2 තෙසලෝනික

පාවුල්

c. ක්‍රි.ව. 51

1 තිමෝති

පාවුල්

c. ක්‍රි.ව. 61-64

2 තිමෝති

පාවුල්

c. ක්‍රි.ව. 65

තීතස්

පාවුල්

c. ක්‍රි.ව. 61-64

ෆිලෙමොන්

පාවුල්

c. ක්‍රි.ව. 60-61

හෙබ්‍රෙව්

පාවුල්

c. ක්‍රි.ව. 61

යාකොබ්

යාකොබ් (යේසුස්ගේ සහෝදරයා)

b. ක්‍රි.ව. 62

1 පේතෘස්

පේතෘස්

c. ක්‍රි.ව. 62-64

2 පේතෘස්

පේතෘස්

c. ක්‍රි.ව. 64

1 යොහන්

නියෝජිත යොහන්

c. ක්‍රි.ව. 98

2 යොහන්

නියෝජිත යොහන්

c. ක්‍රි.ව. 98

3 යොහන්

නියෝජිත යොහන්

c. ක්‍රි.ව. 98

යූද්

යූද් (යේසුස්ගේ සහෝදරයා)

c. ක්‍රි.ව. 65

එළිදරව්

නියෝජිත යොහන්

c. ක්‍රි.ව. 96

සැලකිල්ලට ගන්න: සමහර පොත් ලියපු අයගේ නම් සහ ඒ පොත් ලියා අවසන් කරපු අවුරුද්ද නිශ්චිතවම කියන්න බැහැ. හුඟක් කාල වකවානු සඳහන් කරලා තියෙන්නේ අනුමාන වශයෙන්. ඒ කාල වකවානුවලට යොමු දක්වන්න පහත අකුරු යොදාගෙන තියෙනවා. “පසුව” කියන අදහස එන තැන්වලට a. අකුරත් කලින් කියන අදහස එන තැන්වලට b. අකුරත් “විතර” කියන අදහස එන තැන්වලට c. අකුරත් යොදාගෙන තියෙනවා.

a මේ ලැයිස්තුවේ බයිබලයේ පොත් 66 පෙළගස්වලා තියෙන්නේ හුඟක් බයිබල් පරිවර්තනවල ඒ පොත් පෙළගස්වලා තියෙන අනුපිළිවෙළටයි. බයිබලයේ පොත් මේ අනුපිළිවෙළට සකස් කළේ ක්‍රි.ව. 4වෙනි සියවසේදියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න