ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 16 පි.
  • සිහි කිරීමේ කාලය වෙනුවෙන් ඉලක්ක තියාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිහි කිරීමේ කාලය වෙනුවෙන් ඉලක්ක තියාගන්න
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සිහි කිරීම වෙනුවෙන් ඔයා ගන්න වෑයමට දෙවියන් ආශීර්වාද කරයි!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අවුරුද්දේ වැදගත්ම දවසට ඔයා ලෑස්තිද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සිහි කිරීමේ කාලයේ ප්‍රීතිය වැඩි කරගන්න
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • සිහි කිරීමේ කාලයේදී වැඩි සේවයක් කරමු!
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 16 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සිහි කිරීමේ කාලය වෙනුවෙන් ඉලක්ක තියාගන්න

හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කරන්න අපි බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ජීවිත පූජාව කියන තෑග්ග දුන්න එක ගැන යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්නත් ප්‍රශංසා කරන්නත් සිහි කිරීමට කලින් සහ පස්සේ සතිවල අපි ලොකු වෑයමක් දරනවා. (එෆී 1:3, 7) උදාහරණෙකට පුළුවන් තරම් දෙනෙක්ව සිහි කිරීමට ආරාධනා කරන්න අපි මහන්සි වෙනවා. සමහර අය මාර්තු, අප්‍රියෙල් මාසවල පැය 30ක් හරි 50ක් හරි වෙන් කරලා සහායක පුරෝගාමී සේවය කරනවා. ඒ කාලයේදී වැඩිපුර සේවයක් කරන්න ඔයාත් කැමතිද? ඒක කරන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

හොඳට සැලසුම් කෙරුවොත් වැඩිපුර දෙයක් කරන්න අපිට පුළුවන්. (හිතෝ 21:5) සිහි කිරීමට වැඩි කාලයක් නැති හින්දා දැන්ම ප්ලෑන් කරන්න. ඒ කාලේදී ඔයාට සේවේ වැඩි කරන්න පුළුවන් කොහොමද කියලා හිතලා බලන්න. ඒ වෙනුවෙන් දැන් කරන්න ඕනෙ මොනවාද කියලත් කල්පනා කරන්න. ඊටපස්සේ ඔයාගේ වෑයමට ආශීර්වාද කරන්න කියලා යෙහෝවාට කියන්න.—1යොහ 5:14, 15.

සිහි කිරීම කාලේදී ඔයාට සේවේ වැඩි කරන්න පුළුවන් කොයි පැතිවලින්ද?

ඉලක්ක

ඒ වෙනුවෙන් දැන් කරන්න ඕනෙ දේවල්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න