ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මාර්තු 6 පි.
  • “මම එය කිසිදා අමතක නොකරන්නෙමි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මම එය කිසිදා අමතක නොකරන්නෙමි”
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ඔබේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න”
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • B8 සලමොන් ඉදි කරපු දේවමාලිගාව
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • නැණවත් උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ආදරෙන් ඉදි කළ ගොඩනැඟිල්ලක්
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මාර්තු 6 පි.

දේවවචනය නිධානයක්

“මම එය කිසිදා අමතක නොකරන්නෙමි”

දේවමාලිගාවේ කරන නමස්කාරය පිළිගන්නවා කියලා යෙහෝවා දෙවියන් කිව්වා (2ලේක 7:11, 12)

යෙහෝවා දේවමාලිගාව කවදාවත් අමතක කරන්නේ නැහැ කියන එකෙන් අදහස් කළේ ඔහුගේ නම දරන දේවමාලිගාවේ සිද්ධ වෙන හැම දෙයක් ගැනම ඔහු හුඟක් සැලකිලිමත් වෙනවා කියන එකයි (2ලේක 7:16; w02 11/15 5 1¶)

සෙනඟ ‘මුළු හදවතින්ම යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන’ එක නතර කරපු දාට යෙහෝවා දේවමාලිගාව විනාශ වෙන්න ඉඩහරිනවා (2ලේක 6:14; 7:19-21; it-2-E 1077-1078)

පින්තූරවල අදහස: නමස්කාර කරන විදි. 1. සහෝදරයෙක් යාච්ඤා කරනවා. 2. සහෝදරියෙක් රැස්වීමේදී උත්තර දෙනවා. 3. යුවළක් දේවසේවයේ හවුල් වෙනවා. 4. සහෝදරයෙක් නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරනවා. 5. සහෝදරයෙක් බිරිඳයි දරුවෝ දෙන්නා එක්ක පවුලේ නමස්කාරය කරනවා. 6. සහෝදරියක් බයිබලය කියවනවා. 7. සහෝදරියක් සම්මාදම් දානවා.

දේවමාලිගාව කැප කරපු දවසේදී සෙනඟ හිතන්න ඇති එයාලා යෙහෝවා බලාපොරොත්තු වෙන විදිහට හැමදාම නමස්කාර කරයි කියලා. ඒත් ටිකෙන් ටික එයාලට තිබුණ උනන්දුව නැති වෙලා ගියා.

මේ ගැන හිතන්න. ‘මම නමස්කාර කරන විදිහ ගැන ගොඩක් හිතනවා කියලා පෙන්නන්නේ කොහොමද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න