ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මාර්තු 12 පි.
  • නැණවත් උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නැණවත් උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිගේ අනුමැතිය එයාට ලැබුණාද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අපි උපදෙස් ගන්න ඕනෙ ඇයි?
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “මම එය කිසිදා අමතක නොකරන්නෙමි”
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සලමොන් මෝඩ තීරණයක් ගත්තා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මාර්තු 12 පි.

දේවවචනය නිධානයක්

නැණවත් උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න

රෙහබෝවම්ට තීරණයක් ගන්න වුණා (2ලේක 10:1-4; w18.06 13 3¶)

එයා අනිත් අයගෙන් උපදෙස් පැතුවා (2ලේක 10:6-11; w01 9/1 28-29)

රෙහබෝවම් නැණවත් උපදෙස් කණකට ගත්තේ නැහැ. ඒ නිසා එයාත් සෙනඟත් දුක් වින්දා (2ලේක 10:12-16; it-2-E 768 1¶)

තරුණ සහෝදරියක් රෙස්ටුරන්ට් එකකදී වැඩිහිටි සහෝදරියකට උනන්දුවෙන් ඇහුම්කන් දෙනවා.

දෙවියන් මත රඳා ඉන්න වැඩිහිටි අයට ගොඩක් අද්දැකීම් තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට එයාලට පුළුවන් කාරණා හොඳින් කිරලා මැනලා තීරණයක අන්තිම ප්‍රතිඵලය මොන වගේ වෙයිද කියලා කියන්න.—යෝබ් 12:12.

මේ ගැන හිතන්න. ‘මට නැණවත් උපදෙස් සහ මඟ පෙන්වීම් ලැබෙන්නේ සභාවේ කාගෙන්ද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න