ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 සැප්තැම්බර් 3 පි.
  • උපරිමය කරන්න අනිත් අයට උදව් කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උපරිමය කරන්න අනිත් අයට උදව් කරන්න
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අධිකාරිය පාවිච්චි කෙරුවේ එයාගේ වාසියට නෙමෙයි
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • කතාබහ හදාගන්න එස්තර්ගෙන් පාඩමක්!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • එස්තර් වගේ නිහතමානී වෙමු!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන් දුප්පත් අය ගැන සැලකිලිමත්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 සැප්තැම්බර් 3 පි.

දේවවචනය නිධානයක්

උපරිමය කරන්න අනිත් අයට උදව් කරන්න

මොර්දෙකයි යෙහෝවාට ළැදියි කියලා බය නැතුව පෙන්නුවා (එස්ත 3:2-4; it-2-E 431 7¶)

හරි දේ කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න එයා එස්තර්ට උදව් කළා (එස්ත 4:7, 8; it-2-E 431 9¶)

යෙහෝවා ගැන විශ්වාසය තියලා ධෛර්යවන්තව වැඩ කරන්නත් එස්තර්ව දිරිගැන්නුවා (එස්ත 4:12-14; ia 133 22-23¶)

පින්තූරවල අදහස: 1. සේවේ යද්දී වැඩිමහල්ලෙක් තරුණ සහෝදරයෙක්ව දිරිගන්වනවා. 2. තරුණ සහෝදරයා ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට යන්න ඔන්ලයින් අයදුම්පතක් පුරවනවා. 3. පස්සේ ඒ සහෝදරයා ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසලෙන් පැවරුම් ලබනවා.

මේ ගැන හිතන්න. ‘සභාවේ අයට එයාලාගේ උපරිමය දෙන්න මං කරන කියන දේවල් උදව් වෙනවාද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න