ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 7 පි.
  • “තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න”
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • කනස්සලු වෙන්න එපා
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?
    බයිබලයෙන් උත්තර
  • රස්සාව සහ සල්ලි හම්බ කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • සතුටින් ඉන්න රහස ඔයා දන්නවාද?
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න”

අපි දුප්පත් නම් සල්ලි හොයන්න ගිහින් යෙහෝවා එක්ක තියෙන බැඳීමට හානියක් වෙන විදිහේ දෙයක් කරන්න ඉඩ තියෙනවා. උදාහරණෙකට වැඩිපුර සල්ලි හොයන්න ලැබෙන චාන්ස් එකක් නිසා නමස්කාරයේ දේවල් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට හෙබ්‍රෙව් 13:5 කියන දේ ගැන හොඳට කල්පනා කරන එක අපිට උදව් වෙනවා.

“ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න”

  • ඔයා සල්ලිවලට දීලා තියෙන්නේ මොන වගේ තැනක්ද කියලා යාච්ඤා කරලා හොඳට හිතලා බලන්න. ඔයාගේ දරුවන්ට ඔයා තියන්නේ මොන වගේ ආදර්ශයක්ද කියලත් හිතන්න.—g 9/15 6.

“ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න”

  • අවශ්‍යම දේවල් මොනවාද කියලා අඳුරගෙන, ඔයා හිතන විදිහ සකස් කරගන්න.—w16.07 7 1-2¶.

“මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි”

  • දෙවියන්ට මුල් තැන දුන්නොත් අපිට ඕනෙ කරන දේවල් දීලා අපිව බලාගන්න යෙහෝවාට පුළුවන් කියලා විශ්වාස කරන්න.—w14 4/15 21 17¶.

පින්තූරවල අදහස: ‘හිතේ සාමය රැකගන්න අපේ සහෝදරයන් - ආර්ථික ප්‍රශ්න මැද’ කියන වීඩියෝ එකේ දර්ශන. 1. එළියේ තියෙන පෝරණුව ළඟ ඉන්න මිගෙල් පිටි අනයි. 2. එයා ඇඳුම් අයන් කරයි. 3. එයා හාඩ්වෙයා ෂොප් එකේ වැඩට යන්න ලෑස්ති වෙන ගමන් කණ්ණාඩියෙන් මූණ බලලා පොඩි හිනාවක් දායි.

‘හිතේ සාමය රැකගන්න අපේ සහෝදරයන් - ආර්ථික ප්‍රශ්න මැද’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

මිගෙල් නොවෝආගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න