ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 9 පි.
  • දෙමව්පියෙනි, යෙහෝවාගේ හිත සතුටු කරන්න දරුවන්ට කියා දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙමව්පියෙනි, යෙහෝවාගේ හිත සතුටු කරන්න දරුවන්ට කියා දෙන්න
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දරුවාට හරි පාරේ යන්න බයිබල් ප්‍රතිපත්ති කියලා දෙන්න
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
  • හැමදාම බයිබලය කියවලා ප්‍රඥාව හොයමු!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 9 පි.
පින්තූරවල අදහස: දරුවන්ට ඉගෙනගන්න දීලා තියෙන තෑගි. 1. එක එක වයස්වල දරුවෝ ‘උතුම් ගුරුවරයාට සවන් දෙන්න’ දිහා බලන් ඉන්නවා. 2. ‘උතුම් ගුරුවරයාට සවන් දෙන්න’ පොත. 3. චූටි දුවෙක් ‘මගේ බයිබල් කතන්දර පොතක්’ තියාගෙන ඉන්නවා. 4. තවත් චූටි දුවෙක් ‘මගේ බයිබල් කතන්දර පොත’ කියවනවා. 5. තරුණියක් සමුළුවකදී ‘යෞවන වයසෙන් උපරිම ප්‍රයෝජන නෙළාගන්න’ කියන පොත කියවනවා. 6. පොඩි පුතෙක් jw.org එකේ චිත්‍ර පිටුවක තියෙන පින්තූරයක් පාට කරනවා. 7. ‘පුංචි අපිට පාඩම්’ කියන සඟරාවේ එන පින්තූරයක්. 8. ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ’ වීඩියෝ එකේ දුලේන් සහ නෙත්මි ඉන්න දර්ශනයක්. 9. ‘බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්’ කියන පොත. පින්තූරෙන් පෙන්නන්නේ සැම්සන් සම්පූර්ණ වීරිය දාලා කණු දෙක තල්ලු කරන විදිහ.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙමව්පියෙනි, යෙහෝවාගේ හිත සතුටු කරන්න දරුවන්ට කියා දෙන්න

අපේ පුංචි මල් කැකුළු යෙහෝවාට ගොඩක් වටිනවා. එයාලාගේ හිත්වල යෙහෝවාට තියෙන ආදරෙයි විශ්වාසෙයි වැඩි වෙන විදිහ, එයාලා විඳදරාගන්න විදිහ ඔහු ආසාවෙන් බලාගෙන ඉන්නවා. (1සාමු 2:26; ලූක් 2:52) එයාලා පුංචි වුණත් හොඳට හැසිරිලා යෙහෝවාගේ හිත සතුටු කරන්න එයාලටත් පුළුවන්. (හිතෝ 27:11) යෙහෝවාට ආදරේ කරන්න, කීකරු වෙන්න දරුවන්ට උගන්නන්න ඕනෙ කරන වටිනා තෑගි යෙහෝවා ඔහුගේ සංවිධානය මාර්ගෙන් දෙමව්පියන්ට දීලා තියෙනවා.

‘යෞවනයෙනි, ඔයාලා විඳදරාගද්දී යෙහෝවා දෙවි සතුටු වෙනවා’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • දරුවන්ට උදව් කරන්න, මඟ පෙන්නන්න අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවා දීලා තියෙන්නේ මොනවාද?

  • දරුවන්ව පුහුණු කරන්න දෙමව්පියන්ට මෑත කාලේදී දීලා තියෙන්නේ මොනවාද?

  • දුවේ, පුතේ, ඔයාට යෙහෝවා දීලා තියෙන මොන දේවල්වලින්ද ඔයා ප්‍රයෝජන ලබලා තියෙන්නේ? ඔයා එහෙම කියන්නේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න