ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 ජනවාරි 32 පි.
  • පෞද්ගලික අධ්‍යයනයට සහ පවුලේ නමස්කාරයට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෞද්ගලික අධ්‍යයනයට සහ පවුලේ නමස්කාරයට
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • පවුල්වලට දෙවිගෙන් තෑග්ගක්
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • පවුලේ නමස්කාරය හා පෞද්ගලික අධ්‍යයනය සඳහා යෝජනා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන් සතුටු වෙන විදිහට නමස්කාර කරන්නේ කොහොමද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • පවුල් සාමාජිකයෙනි, දෙවිගේ සභාවේ කොටසක් වශයෙන් ඔහුට ප්‍රශංසා කරන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 ජනවාරි 32 පි.

අධ්‍යයනයට යෝජනාවක්!

පෞද්ගලික අධ්‍යයනයට සහ පවුලේ නමස්කාරයට

අපි යෙහෝවාට නමස්කාර කරන්නේ රැස්වීම්වලදී, සමුළුවලදී විතරක් නෙවෙයි. අපි පෞද්ගලිකවත් පවුලක් විදිහටත් ඔහුට නමස්කාර කරනවා. ඉතින් නමස්කාරයේ දේවල් රසවත් කරගන්න මේ වගේ දේවල් කරන්න ඔයාට පුළුවන්ද බලන්න.

  • රැස්වීම්වලට ලෑස්ති වෙන්න. ඒකට රැස්වීම්වලදී කියන ගීතිකාත් ගෙදරදීම පුරුදු වෙන්න. ඒ වගේම පවුලේ හැමෝටම රැස්වීමේදී උත්තර දෙන්නත් උදව් කරන්න.

  • බයිබලෙන් කොටසක් කියවන්න. ඒ සිද්ධිය ගැන චිත්‍රයක් අඳින්න. නැත්නම් ඒකෙන් ඉගෙනගත්ත දෙයක් ලියන්න.

  • කෙනෙක් කරපු යාච්ඤාවක් බයිබලෙන් කියවන්න. ඒක ඔයාගේ යාච්ඤාව තව අර්ථවත් කරගන්න උදව් වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න.

  • අපේ වීඩියෝ එකක් බලන්න. ඒකෙන් ඉගෙනගත්ත දෙයක් ගැන අනිත් අයත් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් ඒ ගැන කෙටියෙන් ලියන්න.

  • සේවේට ලෑස්ති වෙන්න. සේවේ ගිහින් කතා කරන විදිහ පෙරහුරු කරන්න.

  • දෙවියන්ගේ නිර්මාණ බලන්න. ඒකෙන් යෙහෝවා ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද කියලා හොඳට හිතන්න. ඒ ගැන අනිත් අය එක්කත් කතා කරන්න.a

a 2023 මාර්තු ‘මුරටැඹ’ සඟරාවේ “යෙහෝවා දෙවියන් ගැන නිර්මාණවලින් ඉගෙනගන්න” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න