ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 107 ලිපිය
  • යේසුස් යුද්ධවලට තිත තියයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් යුද්ධවලට තිත තියයි!
  • තවත් ලිපි
  • සමාන තොරතුරු
  • යේසුස් දුප්පත්කමට තිත තියයි!
    තවත් ලිපි
  • සිවිල් වැසියන්ට පිහිට වෙන්නේ කවුද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • දේශපාලනය මිනිස්සුන්ව බෙදන්නේ ඇයි? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • දේවරාජ්‍යය ගැන කියන්න යේසුස් උනන්දු වුණේ ඇයි?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
තවත් ලිපි
mrt 107 ලිපිය
යුද්ධ නිසා විනාශ වුණ ප්‍රදේශයක් දිහා බලාගෙන ඉන්න දරුවන් දෙන්නෙක්.

AspctStyle/stock.adobe.com

යේසුස් යුද්ධවලට තිත තියයි!

යේසුස්ට මිනිස්සු ගැන තියෙන්නේ ලොකු ආදරයක්. ඒ නිසයි ඔහු අපි වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කළේ. (මතෙව් 20:28; යොහන් 15:13) ඒ ආදරය නිසා යේසුස් ළඟදීම තවත් දෙයක් කරනවා. ඔහු දේවරාජ්‍යයේ රජ විදිහට ඔහුට තියෙන බලය පාවිච්චි කරලා “පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්වා” දාන්න පොරොන්දු වෙලා තියෙනවා.—ගීතාවලිය 46:9.

යේසුස් කරන්න යන දේවල් ගැන බයිබලයේ කියන දේ බලන්න:

  • “උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය. අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය. දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය. ඔවුන්ගේ ජීවිත ඔහුට බොහෝ සේ වටින්නේය.”—ගීතාවලිය 72:12-14.

යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන සහ කරන්න යන හැම දේකටම අගය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද? එක විදිහක් තමයි ඔහු දේශනා කරපු “දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” ගැන තවත් ඉගෙනගන්න එක. (ලූක් 4:43) ඒ ගැන දැනගන්න “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න