ගණන් කතාව 7:84 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 84 පූජාසනය කැප කරද්දී+ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු අධිපතීන් ගෙනාපු පරිත්‍යාගයන් මේවායි. එයාලා රිදී දීසි 12ක්, රිදී බඳුන් 12ක් සහ පොඩි රන් කුසලාන 12ක් ගෙනාවා.+
84 පූජාසනය කැප කරද්දී+ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු අධිපතීන් ගෙනාපු පරිත්‍යාගයන් මේවායි. එයාලා රිදී දීසි 12ක්, රිදී බඳුන් 12ක් සහ පොඩි රන් කුසලාන 12ක් ගෙනාවා.+