යෙසායා 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ දවසේදී ස්ත්‍රීන් හත්දෙනෙක් එක පුරුෂයෙක්ව අල්ලගෙන+ මෙහෙම කියයි. “අපිට ඔබෙන් කෑම බීමවත්ඇඳුම් පැලඳුම්වත් ඕනෙ නැහැ.අනේ, අපිත් එක්ක විවාහ වෙලා ඔබේ නම විතරක් දෙන්න.එතකොට අපේ නින්දාව* පහ වෙලා යයි.”+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:1 යෙසායාගේ අනාවැකිය I, 60 පි.
4 ඒ දවසේදී ස්ත්‍රීන් හත්දෙනෙක් එක පුරුෂයෙක්ව අල්ලගෙන+ මෙහෙම කියයි. “අපිට ඔබෙන් කෑම බීමවත්ඇඳුම් පැලඳුම්වත් ඕනෙ නැහැ.අනේ, අපිත් එක්ක විවාහ වෙලා ඔබේ නම විතරක් දෙන්න.එතකොට අපේ නින්දාව* පහ වෙලා යයි.”+