යෙසායා 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා ගින්නක් වගේ ඇවිළිලා තියෙන ඔහුගේ කේන්තිය යෙරුසලම පිටට ගෙනල්ලා ඇයව විනිශ්චය කරනවා.+ ඒ විදිහට ඔහු සියොන්වල දූවරුන්ගේ කුණු* හෝදලා දායි.+ යෙරුසලම පුරාම හලලා තියෙන ලේ ඔහු හෝදලා දායි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:4 යෙසායාගේ අනාවැකිය I, 69-70 පි.
4 යෙහෝවා ගින්නක් වගේ ඇවිළිලා තියෙන ඔහුගේ කේන්තිය යෙරුසලම පිටට ගෙනල්ලා ඇයව විනිශ්චය කරනවා.+ ඒ විදිහට ඔහු සියොන්වල දූවරුන්ගේ කුණු* හෝදලා දායි.+ යෙරුසලම පුරාම හලලා තියෙන ලේ ඔහු හෝදලා දායි.