යෙසායා 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ දවස හරියට කෙනෙක් අස්වැන්න නෙළලාකරල් එකතු කරගන්න දවස වගෙයි.ඒ දවස හරියට රෙෆායිම් නිම්නයේ*+ අත්හැරුණු කරල් ඇහිඳින දවස වගෙයි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:5 යෙසායාගේ අනාවැකිය I, 196 පි.
5 ඒ දවස හරියට කෙනෙක් අස්වැන්න නෙළලාකරල් එකතු කරගන්න දවස වගෙයි.ඒ දවස හරියට රෙෆායිම් නිම්නයේ*+ අත්හැරුණු කරල් ඇහිඳින දවස වගෙයි.