යෙසායා 17:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දවල් කාලේදී ඔබ උයන වටේට හරිම පරෙස්සමින් වැටක් බැන්දා.උදේ වෙද්දී බීජ පැළ වෙන්නත් පටන්ගත්තා.ඒත් ඔබ හොඳටම අසනීප වෙලා වේදනාවෙන් ඉද්දී අස්වැන්න විනාශ වෙලා යනවා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:11 යෙසායාගේ අනාවැකිය I, 196-197 පි.
11 දවල් කාලේදී ඔබ උයන වටේට හරිම පරෙස්සමින් වැටක් බැන්දා.උදේ වෙද්දී බීජ පැළ වෙන්නත් පටන්ගත්තා.ඒත් ඔබ හොඳටම අසනීප වෙලා වේදනාවෙන් ඉද්දී අස්වැන්න විනාශ වෙලා යනවා.+