ලෙවී කතාව 21:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “‘පූජකයන් අතරින් උත්තම පූජකයා ලෙස තෝරා හිස මත ශුද්ධ තෛලය වත් කරනු ලැබූ+ තැනැත්තා පූජක වස්ත්‍ර ඇඳිය යුතුයි.+ මන්ද පූජකයෙකු ලෙස සේවය කිරීමට ඔහුට බලය දී තිබේ. ඔහු තම හිසකෙස් අවුල් කරගැනීමෙන්+ හෝ ඇඳුම් ඉරාගැනීමෙන්+ හෝ වැළකී සිටිය යුතුයි.
10 “‘පූජකයන් අතරින් උත්තම පූජකයා ලෙස තෝරා හිස මත ශුද්ධ තෛලය වත් කරනු ලැබූ+ තැනැත්තා පූජක වස්ත්‍ර ඇඳිය යුතුයි.+ මන්ද පූජකයෙකු ලෙස සේවය කිරීමට ඔහුට බලය දී තිබේ. ඔහු තම හිසකෙස් අවුල් කරගැනීමෙන්+ හෝ ඇඳුම් ඉරාගැනීමෙන්+ හෝ වැළකී සිටිය යුතුයි.