16 “පහන් දැල්වීමට භාවිත කරන තෙල්,+ සුගන්ධ ද්‍රව්‍ය,+ නිතිපතා ඔප්පු කරන ධාන්‍ය පූජාව+ හා ශුද්ධ තෛලය+ බලා කියා ගැනීමේ+ වගකීම පැවරී තිබෙන්නේ පූජක ආරොන්ගේ පුත්‍රයා වන එලියාසර්ටය. සම්මුඛ වීමේ කූඩාරම මුළුමනින්ම එනම්, ශුද්ධස්ථානය හා එහි භාණ්ඩ සියල්ල බලාගැනීමේ වගකීමද පැවරී තිබෙන්නේ ඔහුටය.”