නික්මයාම 29:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඉන්පසු ඔබ ශුද්ධ තෛලය*+ ගෙන ආරොන්ගේ හිස මත වත් කර ඔහුව අභිෂේක කරන්න.+ නික්මයාම 30:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “ඔබ ඉස්තරම්ම වර්ගයේ සුවඳ ද්‍රව්‍ය+ එකතු කරගත යුතුයි. සුවඳ ලාටු+ ෂෙකෙල් පන්සියයක්ද සුවඳවත් කුරුඳු+ ෂෙකෙල් දෙසිය පනහක්ද සුවඳ දඬු+ ෂෙකෙල් දෙසිය පනහක්ද ලෙවී කතාව 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අන්තිමට ඔහු ආරොන්ගේ හිස මත තෙල් වත් කර ඔහුව අභිෂේක කළේය. ඔහු එසේ කළේ ආරොන්ව පරිශුද්ධ සේවය සඳහා කැප කරන පිණිසය.+ ගීතාවලිය 133:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එය ආරොන්ගේ හිස මත වත් කළ අනර්ඝ තෛලය මෙනි.+එසේය, ඔහුගේ රැවුල දිගේ ගලා ගොස්+කරපටිය මත වැටුණු අගනා තෛලය මෙනි.+
23 “ඔබ ඉස්තරම්ම වර්ගයේ සුවඳ ද්‍රව්‍ය+ එකතු කරගත යුතුයි. සුවඳ ලාටු+ ෂෙකෙල් පන්සියයක්ද සුවඳවත් කුරුඳු+ ෂෙකෙල් දෙසිය පනහක්ද සුවඳ දඬු+ ෂෙකෙල් දෙසිය පනහක්ද
12 අන්තිමට ඔහු ආරොන්ගේ හිස මත තෙල් වත් කර ඔහුව අභිෂේක කළේය. ඔහු එසේ කළේ ආරොන්ව පරිශුද්ධ සේවය සඳහා කැප කරන පිණිසය.+
2 එය ආරොන්ගේ හිස මත වත් කළ අනර්ඝ තෛලය මෙනි.+එසේය, ඔහුගේ රැවුල දිගේ ගලා ගොස්+කරපටිය මත වැටුණු අගනා තෛලය මෙනි.+