ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 4:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 සුවඳැති ගස්,+ කුරුඳු,+ කට්ටකුමංජල්, සුවඳ ලාටු, අගිල්+ සහ ආකර්ෂණීය සුවඳින්+ පිරුණු උයනකට සමානය.

  • යෙරෙමියා 6:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “ඔබ ෂෙබාහි සිට කට්ටකුමංජල්ද+ ඈත එපිට සිට සුවඳැති පැළෑටිද රැගෙන මා ඉදිරියට පැමිණියත් මට ඉන් කිසි පලක් තිබේද? ඔබ ඔප්පු කරන දවන පූජාවලින් මට කිසි සතුටක් ලැබෙන්නේ නැත.+ ඔබ ඔප්පු කරන පූජා ගැන මට කිසිසේත් සෑහීමට පත් විය නොහැක.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න