ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසයි. “ඔබ මට අනන්ත අප්‍රමාණ පුදපූජා ඔප්පු කළත් මට ඒවායින් කිසි ප්‍රයෝජනයක් තිබේද? දවන ලද+ බැටළු+ පූජා හා තර කළ සතුන්ගේ තෙල+ දැකීම පවා මට දැන් පිළිකුලකි. වසු පැටවුන්ගේද බැටළු පැටවුන්ගේද එළුවන්ගේද+ ලෙයින්+ මම කිසි සතුටක් නොලබමි.+

  • යෙසායා 66:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “නමුත් ඔවුහු පිළිකුල්සහගත දේ කිරීමෙන් මහත් තෘප්තියක් ලබන, හිතුමනාපෙට හැසිරෙන සෙනඟකි.+ ඔවුන් ගොනෙකු මරා මට පූජා කළත් මා එය සලකන්නේ මිනී මැරුමක් ලෙසය.+ ඔවුන් මට බැටළුවෙකු පූජා කළත් මා එය සලකන්නේ බල්ලෙකුව පූජා කරන්නාක් මෙනි.+ ඔවුන්ගේ යාග පූජා ඌරෙකුගේ රුධිරය තරම්ම මට පිළිකුලකි.+ සිහිගැන්වීමක් ලෙස පූජාසනයේ කට්ටකුමංජල්+ ඔප්පු කරන තැනැත්තාව මා සලකන්නේ මන්තරයක් ජප කර ආශීර්වාද දෙන තැනැත්තෙකු මෙනි.+

  • ආමොස් 5:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ‘මම ඔබේ උත්සවවලට පිළිකුල් කරමි.+ ඒවා ප්‍රතික්ෂේප කරමි. විශේෂ රැස්වීම්වලදී ඔබ ඔප්පු කරන පූජා මම පිළි නොගන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න