ද්විතීය කතාව 14:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඌරාත්+ අපවිත්‍ර සතෙක්. උගේ කුර බෙදී තිබුණත් ඌ වමාරා කන්නේ නැති නිසා ඌව අපවිත්‍ර සතෙක් ලෙස සැලකිය යුතුයි. මේ සතුන්ගේ මස් ඔබ කිසි ලෙසකින්වත් අනුභව නොකළ යුතුයි. උන්ගේ මළ කුණකටවත් අත තබන්න එපා.+ යෙසායා 65:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු සොහොන් ගෙවල් අසල හිඳගෙන සිටිති.+ රාත්‍රිය පුරාම මුරපොළවල්වල ගැවසෙමින් ඌරු මස් කති.+ ඔවුන්ගේ කෑම භාජනවල තිබෙන්නේ පිළිකුල්සහගත දේවලින් සාදාගත් කෑමයි.+ යෙසායා 66:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 උයන්+ මැද තිබෙන දේවතා රූප ඉදිරියෙහි නමස්කාර කරන පිණිස තමන්වම පවිත්‍ර කරගන්නාවූ, ඌරු මස්+ හා මීයන්+ වැනි පිළිකුල් සතුන් කන්නාවූ සියලුදෙනාවම මම විනාශ කරමි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
8 ඌරාත්+ අපවිත්‍ර සතෙක්. උගේ කුර බෙදී තිබුණත් ඌ වමාරා කන්නේ නැති නිසා ඌව අපවිත්‍ර සතෙක් ලෙස සැලකිය යුතුයි. මේ සතුන්ගේ මස් ඔබ කිසි ලෙසකින්වත් අනුභව නොකළ යුතුයි. උන්ගේ මළ කුණකටවත් අත තබන්න එපා.+
4 ඔවුහු සොහොන් ගෙවල් අසල හිඳගෙන සිටිති.+ රාත්‍රිය පුරාම මුරපොළවල්වල ගැවසෙමින් ඌරු මස් කති.+ ඔවුන්ගේ කෑම භාජනවල තිබෙන්නේ පිළිකුල්සහගත දේවලින් සාදාගත් කෑමයි.+
17 උයන්+ මැද තිබෙන දේවතා රූප ඉදිරියෙහි නමස්කාර කරන පිණිස තමන්වම පවිත්‍ර කරගන්නාවූ, ඌරු මස්+ හා මීයන්+ වැනි පිළිකුල් සතුන් කන්නාවූ සියලුදෙනාවම මම විනාශ කරමි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.